Showing posts with label notice. Show all posts
Showing posts with label notice. Show all posts

Wednesday, May 5, 2010

සේයාරූ මෙසේ අරඹමි

Best Blogger Tips පහත සඳහන් වන්නේ මාගේ පළමුවන සිංහල බ්ලොග් පිවිසුමය්. කියවමු, අත්විඳිමු , කතාබහ කරමු චායාරූපශිල්පය ගැන

http://www.seyaaru.blogspot.com/


මගේ මේ අලුත් බ්ලොග් එක හුදෙක්ම වෙන්වන්නේ චායාරුපකරණය හා සබැඳුනු දේවල් ගැන සිංහලෙන් කතාබහ කරන්නය්. මේ බ්ලොග් එක විශේෂයෙන්ම අපේ බාසාවට ආස කරන, ඒ වගේම සිංහලෙන් වැඩක් කරනකොට තියෙන අපේකම අගයකරන කට්ටියටය්  වෙන් වෙන්නේ.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...