Wednesday, May 5, 2010

සේයාරූ මෙසේ අරඹමි

Best Blogger Tips පහත සඳහන් වන්නේ මාගේ පළමුවන සිංහල බ්ලොග් පිවිසුමය්. කියවමු, අත්විඳිමු , කතාබහ කරමු චායාරූපශිල්පය ගැන

http://www.seyaaru.blogspot.com/


මගේ මේ අලුත් බ්ලොග් එක හුදෙක්ම වෙන්වන්නේ චායාරුපකරණය හා සබැඳුනු දේවල් ගැන සිංහලෙන් කතාබහ කරන්නය්. මේ බ්ලොග් එක විශේෂයෙන්ම අපේ බාසාවට ආස කරන, ඒ වගේම සිංහලෙන් වැඩක් කරනකොට තියෙන අපේකම අගයකරන කට්ටියටය්  වෙන් වෙන්නේ.

No comments:

Post a Comment

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...